Facebook
Sign in
Home
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
romania
news
Sign in / Join
Sunday, December 22, 2024
Home
Sign in / Join
Facebook
ePotha
Home
type here...
Search
ePotha
Buddhism
ත්‍රිපිටකය හා අට්ඨකථා – වාචනා මාර්ගය
ePotha
-
March 4, 2023
මීට වසර කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයක දී ජපන් රටේ පාළි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පඬිවරයකු වන මහාචාර්ය මසහිරෝ කිත්සුදෝ මහතාට සාහිත්‍යසූරී සම්මාන උපාධිය පිරිනමන ලදී. එම අවස්ථාවේ එතුමා පැවැත්වූ දේශනයේදී...
Biography
වැරදුණු අතුරුපසෙන් හැදුණු ‘‘ග්ලුකෝ රස’’
ePotha
-
February 23, 2023
උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝශප් ක්‍රිස්ටෝපර් හෙවත් ක්‍රිස්ටි පෙරේරා පණහෙ දශකයේ මැද භාගයේදී විතර සේවය කරමින් සිටියේ කොළඹ සමාගමක ගබඩා පාලකයකු හැටියටය. මේ වන විට ඔහු විවාහ දිවියටද ඇතුළත්ව සිටියේය. සේවය කළ සමාගමේ ඇති වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්ටි පෙරේරා හට...
History
සද්ධර්මරත්නාවලියේ මුල්ම පිටපත සුරක්ෂිතයි
ePotha
-
February 5, 2023
පුස්කොළ පොත් හත්ලක්ෂ පනස්දහසක් හොයන්න පන්සල් එක්දහස් පන්සීයකට ගිය ගමනක් … ධර්ම සංග්‍රහ, මන්ත්‍ර, බෙහෙත් හේත්, නිල වෙදකම සහිත පුස්කොළ පොතුත් ඒ අතර … කැලණි සරසවියේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය … රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ පරම්පරා...
History
අදහන්න බැරි රහස් කියන මළපොත
ePotha
-
October 3, 2022
මළවුන්ගේ පුස්තකය කවරක්ද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැහැ. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අසා ඇතුවාට එහි අතීත විස්තර සහ ඉතිහාසගත කරුණු කවරක් ද යන්න පිළිබඳ බහුතරයක් දෙනා දන්නේ අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අවබෝධ කර...
Places
අවසන් කැමැත්තෙන් රජයට පැවරූ ජයතිලක මැදුර
ePotha
-
October 3, 2022
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමට වෙහෙස වූවන් අතර සර් ඩී. බී. ජයතිලක මහතාට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඔහු ලක්දිව නිදහස උදෙසා සටන් කළ ජාතික වීරයකු, අධ්‍යාපනඥයකු සහ දේශපාලනඥයකු මෙන්ම දානපතියෙක්, සමාජ හිතකාමීයෙක් ලෙසද ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර...
Biography
සිංහල ගීතයේ කම්පනය
ePotha
-
September 23, 2022
විශාරද ගුණදාස කපුගේ සමුගෙන වසර 19ක් පිරිම නිමිත්තෙනි 1945 අගෝස්තු 07 – 2003 අපේ‍්‍රල් 03 (අවුරුදු 57) මිරිස්වත්ත, කොළඹින් බොහෝ ඈත, ගාලු දිස්ත‍්‍රික්කයේ, ගඟබඩ පත්තුවේ පිහිටි පිටිසර ගමකි. හරියටම මින් අඩ සියවසකට එපිට දී මිරිස්වත්ත ගම් වැස්සෝ සුද්දාගෙ වතු අධිරාජ්‍යයේ අණසකට...
Biography
කවියට සාගරයක් වූ සාගර
ePotha
-
August 21, 2022
සාගර පහන් ටැඹ හෙළ කවි රජදානේ ඇදගෙන වැටී සැඟවී මරණයෙ සීනේ වසරක් ගත වුණා පසුගිය දින ගානේ සෙවනැලි දුටිමි මම වැළපෙන සඳ පානේ මහා කිවියර ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 සිට 1961 ජුනි 22 දක්වා රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි...
Buddhism
බේරා්හියර් කුරුමිට්ටකු කළ අවුකන බුද්ධ ප්‍රතිමාව
ePotha
-
June 19, 2022
බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටයුතු කළ මිනින්දෝරු නිලධාරියකු වූ රිචඩ් ලෙස්ලි බේරා්හියර් මෙරට ඓතිහාසික සම්ප්‍රදායයන් වාරිකර්මාන්තය සහ ඓතිහාසික යුගය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ විද්වතෙකි. ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් අවුරුදු 40ක් පුරා...
Culture
මේ තරම් භාෂා පරිහානියක් කිසිදා දැක නැහැ
ePotha
-
March 5, 2022
කුමරතුඟු මුනිදස් 78 වැනි සමරු උලෙළ 2022 මාරතු 02 වැනි දා ප.ව. 3.00ට කොළඹ 07 ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මේ උලෙළේ මුලසුන හොබවන්නේ හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතා යි. සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත...
Biography
ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ 03
ePotha
-
November 8, 2021
1944දී ජේ. ආර්. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ විට වඩාත්ම සතුටට පත්වූ මන්ත්‍රීවරයකු වූයේ ආචාර්ය කන්නන්ගරය. නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔහු තුළ වූ සිහිනය සැබෑ කරලීමේ සුබ ලකුණු ඒ තුළින් ඔහුට පෙනෙන්නට ඇත. එම යෝජනාවලියේ...
1
2
3
4
5
Page 3 of 5
About Me
49 POSTS
0 COMMENTS
- Advertisement -
Latest News
History
ePotha
-
October 17, 2024
සීගිරි ලියෝ කවරහු ද?
කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -
Cat 12
ගුසෙෆ් සහ කුලී හේවායෝ
ePotha
-
October 17, 2024
History
සමනල කන්දේ රාජ්‍යයක් තිබුණ ද?
ePotha
-
October 17, 2024
Culture
පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත
ePotha
-
October 17, 2024
News
බ්‍රිතාන්‍යයන් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනපති සමාව දෙයි
ePotha
-
September 14, 2024