Sunday, December 22, 2024

History

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම් පර්වත ගුහාවක (ගුහා දෙකක් යැයි ද කියැවේ) ඉතිරි ව ඇති ලලනා සිතුවම් කිහිපය යැයි මම සිතමි. මේ එකල එහි වූවා...

සමනල කන්දේ රාජ්‍යයක් තිබුණ ද?

ලංකා ඉතිහාසය පිළිබඳව සොයා බැලීමට ඉවහල් වූ මූලාශ්‍ර අතර විදේශිකයන් විසින් ලියන ලද විස්තර ඉතා වැදගත් විය. ඉනුත් විදේශ ආක්‍රමණවලට පෙරත්, විදේශ ආක්‍රමණ සමයේත්, එම ආක්‍රමණවලට පසුවත් ඔවුන් විසින් ලියන ලද තොරතුරු ඉතා වැදගත් වී තිබේ. ‘රොබට් නොක්ස්’ උඩරට...

පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

එදා පිටකොටුවේ සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල් පසුව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදියි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා. එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබදව පිහිටි තැනක්...

සද්ධර්මරත්නාවලියේ මුල්ම පිටපත සුරක්ෂිතයි

පුස්කොළ පොත් හත්ලක්ෂ පනස්දහසක් හොයන්න පන්සල් එක්දහස් පන්සීයකට ගිය ගමනක් … ධර්ම සංග්‍රහ, මන්ත්‍ර, බෙහෙත් හේත්, නිල වෙදකම සහිත පුස්කොළ පොතුත් ඒ අතර … කැලණි සරසවියේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය … රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ පරම්පරා...

අදහන්න බැරි රහස් කියන මළපොත

මළවුන්ගේ පුස්තකය කවරක්ද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැහැ. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අසා ඇතුවාට එහි අතීත විස්තර සහ ඉතිහාසගත කරුණු කවරක් ද යන්න පිළිබඳ බහුතරයක් දෙනා දන්නේ අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අවබෝධ කර...

බේ‍රා්හියර් කුරුමිට්ටකු කළ අවුකන බුද්ධ ප්‍රතිමාව

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටයුතු කළ මිනින්දෝරු නිලධාරියකු වූ රිචඩ් ලෙස්ලි බේ‍රා්හියර් මෙරට ඓතිහාසික සම්ප්‍රදායයන් වාරිකර්මාන්තය සහ ඓතිහාසික යුගය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ විද්වතෙකි. ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් අවුරුදු 40ක් පුරා...

රාජ­සිංහ රජුගේ මරු සැඟවී සිටි රාජකීය උයන

පෙතන්ගොඩ උයන සීතාවක රාජධානියේ රාජකීය උද්‍යානයයි. අඟුරුවැල්ලෙන් ගලපිටමඩ පාරේ පෙතන්ගොඩ උයන පිහිටා ඇත. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ අඟුරුවැල්ල පසුකර යනවිට හමුවේ. 1521 විජයබාකොල්ලයෙන් උපත ලද සීතාවක රාජධානියේ රාජකීය උද්‍යානය වූ මෙය පළමුවැනි රාජසිංහ රජුගේ මඟුල් උයන ලෙස සැලකෙනවා. එසේම සීතාවක...

රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට 1912දී ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා

එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති....

89 ජවිපෙ – 98 කොටි මාලිගාවට ගහනකොට දළදාව තිබුණේ රහස් තැනක

89 ජවිපෙ - 98 කොටි මාලිගාවට ගහනකොට දළදාව තිබුණේ රහස් තැනක * ජවිපෙ මාලිගාව ඇතුළට ගියේ කේක් කවලා * දියවඩන නිලමේගේ බෙල්ලට පිහියකුත් තියලා ජාතික හා ශාසනික වගකීම් නොපිරිහෙලා ඉටුකළ සංඝපීතෘවරයකු වූ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන ශ්‍රී චන්දානන්ද නාහිමියෝ 1990 දී දැඩි...

Ancient tools show how humans adapted to rainforests

At a jungle-covered cave site in southwestern Sri Lanka, archaeologists have found a remarkable collection of ancient objects, including tools that they believe are among the oldest survival gear humans used in rainforests. The artifacts range in age from 48,000...
- Advertisement -spot_img

Latest News

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -spot_img